26 Mar අපි තාක්ෂණය භාවිතා කරනවාද නැත්නම් තාක්ෂණය අපිව භාවිතා කරනවාද?’
ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ MTV කාව්‍යා ‘අපි තාක්ෂණය භාවිතා කරනවාද නැත්නම් තාක්ෂණය අපිව භාවිතා කරනවාද?’ යන මාතෘකාව ගැන ITN Digital සමඟ කතා කළා.තාක්ෂණය (Technology) අද ලෝකයේ වඩාත්ම බලවත් මෙවලමක්. ඒකෙන් අපට ඉගෙනගන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, ලෝකය සමඟ...